(මනෝප්රිය ගුණසේකර)
පොදුජන පෙරමුණ මහරගම නගර සභාවට ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව පොදුජන පෙරමුණේ නායකයා ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් අභියාචනාධිකරණයට පෙත්සමක් අද (20) බාර දුන්නේය.
මහරගම නගර සභාවට පොදුජන පෙරමුණ ලබාදුන් නාම යෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ කාන්තා නියෝජනය නිසි පරිදි නොමැතිවිම නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ ස්වාධීන අධිකරණයක් තිබීමේ අගය දැන්නම් හොඳහැටි තේරුම් අරගෙනද ඇති ඒත් ප්‍රසිද්ධියේ ඒ බවක් පිළිගන්න තරම් අවංක නැති බවයි පෙනෙන්නේ.
පොහොට්ටු සාමාන්‍යයෙන් පිපෙනවා. සමහර ඒවා පරවෙනවා. සමහර පොහොට්ටු පනුවෝ කනවා. සමහර ඒවා කුනුවෙනවා. මේ පොහොට්ටුවට නම් වෙන්නේ මොකද්ද කියල හිතන්න අමාරුයි. මේක මොන පොහට්ටුවක්ද ? මල් පොහොට්ටුවක්ද, එහෙම නැත් නම් රාජ පොට්ටුවක්ද? එහෙමත් නැත් නම් කොමිස් පොහොට්ටුවක්ද? බලමු .. බලමු!
පෙත්සම හරියට පිරෙව්වද දන්නේ නැහැ..........