
(බිමල් ශ්යමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය )
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු එම පක්ෂයේම කළුතර ප්රබල දේශපාලකයකුගේ ආධාරකරුවෙකු සමග ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව අහසට වෙඩි තබා පලාගොස් ඇතැයි වාර්තා වේ
හොරණ ප්රදේශයේ නිවසක පැවැති බණ ගෙදරකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ සිදුවු බහින්බස් විමක් හේතුවෙන් වෙඩි තැබිම සිදුකර ඇති බවට එම නිවසේ හිමිකරු දුරකථනයෙන් දනම් දුන් බව පොලිසිය කියයි.
කිසිවකුටත් ජීවිත හානි සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නැතැයි පැවසේ.
(ඡායාරූප: සුමිත් පොතුපිටිය)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුව කියන්නේ මැර සහ හොරු කල්ලියක්. ඒක නොදැන මෝඩ වූ 69 ලක්ෂයක් උන්ට ඡන්දය දුන්නා.
ඒ පිස්තෝලයෙන්ම පොහොට්ටුවට වෙඩිතියන්න තිබුණේ...!
මෙන්න බේරෙ වැවට දාන්න ඕනේ කෙනෙක්...!
වඳුරන්ට තව දැලිපිහි දීපල්ලා..., ඉදිරියට ඉස්සර අප්රිකාවේ වගේ මරාගනී.
නමත් දාන්නකෝ
පොහොට්ටුවට එකතු වුණේ කාලකණ්ණි තක්කඩියන් ටිකක් ආගම, ජාතිය කරපින්නාගෙන ආවේ.. මේ අය දැන් වැඩ කරන්නේ තුවක්කුවෙන්..
ගොන්ටා කිව්වනේ දේශපාලුවන්ගේ ආරක්ෂාවට ආයුධ දෙන්න කියලා... ඔය තියෙන්නේ චිකාගෝ වගේ... මෙයා රටම විනාශ කරලා යන්න ආපු කෙනෙක්..!
මේ ක්රමය නිසා තමයි රට වැටුණේ... අරගලයේ අරමුණ මෙය විය යුතුයි. මේ පාර වෙනස් කරයිද?