(රංජන් කස්තුරි)
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමතුන් සඳහා ලබාදෙන මාසික ශිෂ්‍යාධාර මුදල රුපියල් 500 සිට රුපියල් 750 දක්වා වැඩි කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමතුන් 15000කට එම ශිෂ්‍යාධාරය හිමිවේ.
එම ශිෂ්‍ය ප්‍රමාණය ඉදිරියේදී වැඩි කිරීමට පියවර ගන්නා බවද අධ්‍යාපන ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් මැති ඇමතිලාගේ වරප්‍රසාද ලක්ෂ ගණනින් වැඩි කරගන්නකොට සිසුන්ට රු.250කින් වැඩිකරන එක අගය කල යුතුයි නැද්ද???
දොරක් දාන්න, වැසිකිලියක් හදන්න, නොයෙකුත් විච්චුරන කරන්න කොච්චරක්ද වියදම් කරන එකේ බැරිද පහේ ශිෂ්‍යාධාරය දෙගුණයක් කරන්න. එකත් ප්‍රමාණවත් මදි. නමුත් යම් සහනයක් ලැබෙයි.
මාර වැඩි වීමක්නේ? මාසෙකට ඇමෙරිකානු ඩොලර් 1-1/2ක්ම නග්ගලා. දැන් කට්ටියට තීරුබදු රහිත වාහන ගෙනාවට ජනතාව මොකුත් කියන එකක් නැහැ.