(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දුරුතු පොහෝ දිනයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පිහිටි ආපනශාලාවක දහවල් ආහාර වේල සඳහා පිළියෙල කළ තිබූ කෑම පැකැට්ටුවල ඇති කුකුල් මස් කොළ පැහැති වර්ණ ගැන්වීම නිසා ආහාරය ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත් වී ඇත.
ආපන ශාලා හිමිකරු ගෙන් මේ බව විමසීමේදී පවසා සිටියේ අත්වැරදීමකින් එලවලු පිසින අවස්ථාවේ යොදා ගන්නා කොළ පැහැති කෘතිම රසකාරක මස් ව්‍යංජනයට එක්කර ඇති බවයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෙලුම් පොකුණත් කොලපාට වුන එකේ ඕක මොකක්ද?
සමන්, නෙලුම් පොකුණ හරි කුලුන හරි තියෙන පාටට ඕගොල්ලෝ ඡන්දෙ දුන්නට බුද්ධිමත් මිනිස්සු ඕව බල බල ඡන්දෙ දෙන්නේ නැහැ. ඔයාට ඕනේ නෙලුම් පොකුණ පොහොට්ටුවේ පාට කරන්නද?
ඉතින් හරිනෙ...නෙළුම් කුළුණ හදල තියෙන්නෙ නෙළුම් පොහොට්ටුවක් හැඩේට...එතකොට එකේ නෙළුම් " පොහොට්ටුවෙ" පාට මිස "ගෝව" වල පාට හරියන්නෙ නැහැනෙ ...නෙ?
අහාර වර්ග පරණ වෙන කොට ඒවා කුණු බක්කියට නොදමා වර්ණ ගන්වා යළි මහජන පරිභෝජනයට දැමීමට තරම් කුහකවෙන මුදලාලිලා අපේ රටේ නැද්ද ? මේ කෑම පාර්සල් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යවා එහි ප්‍රතිඵල ලැබුන විගස පොලිසිය ක්‍රියාත්මක වේවි !
නෙලුම් කුලුන නෙමේ දැන් ඒක ගෝව කුලුන.
එතකොට එළවළු වෑන්ජන කොළ පාටට තියෙන්නේ රසකාරක හින්දද? දෙයියෝ සාක්කි