රුපියල් තිස්දාහක මුදල් ගනුදෙනුවක් මත චීන සගයකුට පිහියෙන් ඇන බරපතල තුවාල කළැයි වරද පිළිගත් චීන ජාතික ෂේ ෂැංහයිට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා වසරක සිර දඬුවමක් පනවා එය පස් වසරකට අත්හිටැවීය. රුපියල් 1500 ක දඩයක්ද ගසා තුවාලකරුට රුපියල් ලක්‍ෂයක වන්දි ගෙවන ලෙසද නියම කළේය. 2012 පෙබරවාරියේ සිදුවූ පිහි ඇනුමෙන් තුවාල ලබා සනීප වී සිටි චීන ජාතිකයා එම වන්දිය ප‍්‍රතික්ෂේප කළේය. වන්දිය හය මාසයක් යනතුරු උසාවියේ තැන්පත් කර තබන ලෙස නියෝග කළ මහේස්ත‍්‍රාත් ඒ කාලයේදී ඔහු එය නොගන්නේ නම් මුදල රාජසන්තක වෙතියි කීවේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා රුපියල් වටිනාකමින් වැඩියි කියලා එයාට හිතෙන්න ඇති (නි)
අනේ චීනෝ, ගන්න සල්ලි අරගෙන හිතට මදිනම් කාටහරි උදවුවක් කරන්න. (නි)
නියමයිනේ. ලංකාවත් දැන් චීනයක් වෙලානේ. (නි)
චීනට දැඩි දඩුවම් දුන්නොත් අපේ සංවර්ධනයට මොකද වෙන්නේ? (නි)
අපේ රටේ චීන වැඩ වැඩියි. (නි)
මොනවා උනත් චීනාගේ සල්ලි චීනට එපා වෙලා ඇති..!(නු)
චීනා සර්කස් ෙපන්නන්න හැදුවද මන්දා?(නු)
චීනාට 1500/= යි අපේ අයට50000/=යි නියමයි..! (නු)