කටුගස්තොට කහවත්තේ නිවසක නවතා තිබූ ත්‍රී රෝද රියක් හොරෙන් රැගෙන යමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව පොලිසි කියයි. රිය පැහැරගෙන යද්දී කාර්මික දෝෂයක් හේතුවෙන් එය අතරමග නැවතී ඔහු පොලිසියට කොටු විය.