සමස්ත ලංකා ජාතික පාසල් මල්ලව පොර තරගාවලියේ දී (2012) ශූරතාව දිනා ගැනීමට මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසලේ මල්ලව පොර කණ්ඩායම සමත් විය. තරගාවලියට පාසල් 40 ක මල්ලවපොර කණ්ඩායම් සහභාගි වූහ.
තරගාවලිය කොළඹ ක‍්‍රීඩා අමාත්‍යංශ ක‍්‍රීඩාගාරයේදී පැවැත්විණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පොල වික්‍රමබාහු කොල්ලෙක්ගෙන් සුභ පැතුම්.... (නි)
සුභ පැතුම්! (නි)
ඉස්සර නම් ඔය ශූරතා සියල්ල දිනාගත්තේ ගම්පොළින් (නි)