(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
හුනුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උපකාරක පන්තියකට සහභාගි වී නිවෙස් බලා යමින් සිටි පාසල් සිසුන්11 දෙනෙක කැලෑපිටිමුල්ල ප්‍රදේශයේදී ලොරියකින් ඇද වැටී තුවාල ලබා ඇති අතර ඉන් හත් දෙනකු අද දහවල් දිවුලපිටිය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිසුන් පාසල් නිමවී නිවෙස්වලට යෑම සඳහා මෙම ලොරිරථයට ගොඩ වී ඇති අතර වංගුවකදී මොවුන් ලොරියෙන් විසිවී වැටුණු බව එම සිසුහු පවසති
ලොරි රථය මෙතෙක් හඳුනාගෙන නැත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පාසල් නිමවී ගෙදර යද්දී ලොරියෙන් වැටී සිසුන් 11කට තුවාල
Senarath Tuesday, 24 January 2023 02:40 PM
මෙ ලොරියෙ රියදුරා ගොබ්බ මැටි මොලෙක්. එහෙම නැතිනම්, පොඩි ලමයින් ටිකකක් ලොරියට දාගත්තම වංගුවක් ගන්නවද යන වේගෙට.
Saman Tuesday, 24 January 2023 04:18 PM
හෙලිකොප්ටර වලින් ලෙඩ්ඩු කොලබට ගෙනාවෙ නැද්ද? අධ්‍යාපන ඇමති ලමයින්ව බලන්න ආවද?
fairoosTuesday, 24 January 2023 05:54 PM
ඕවා සුපිරි පාසල්වලට පමණයි සහෝ.