ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ බව කියන හමුදා සෙබලකු දංකොටුව නගරයේ දී පිස්තෝලයක් හා උණ්ඩ දෙකක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. බදාදා රාත්‍රී කරණ ලද වාහන සෝදිසියක දී අත්අඩංගුවට ගත් ඔහු ජනාධිපති ආරක්ෂක අංශය විසුරුවා හැරීමෙන් පසු සේවයට වාර්තා නොකළ බව පැවසීයැයි ද ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජයබාහුත් අර පිවිතුරු යහපාල වගේ කඩේ යන කෙනෙක් වගේ. පොලිසියට ඔත්තු ලැබෙනවා කියලා දන්නේ නැද්ද? (නදී)
දැන් වාහන පරීක්ෂා කරනවා ලොකු දෙයක්.(නදී)
ජන්මෙට වඩා පහුගිය අවුරුදු 5 කරපු පුරුද්ද ලොකුවෙලා වගේ. (නි)
හරියටම මෙයාගේ වාහනේම බලා පරික්ෂා කරලා වගේනේ (නි)
පේනවා නේද දැන් වැඩ කරන්න පටන් අරගෙන ලොකු නිද්‍රාවකට පස්සේ. ඉස්සර නම් පැමිණිලිත් එයාලම දාලා දඬුවමත් දෙනවා එක රැයෙන්. මේවා මතකද කට්ටියට? (නි)