(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව තෙන්නන්කුරියාවේ පොලිස් නිලධාරියකුගේ නිවසේ කසිප්පු පෙරන බවට ලද තොරතුරකට අනුව ඔහුගේ නිවස පරික්ෂා කරද්දි ගිනි අවි කිහිපයක් ද සොයා ගත් බව ආණමඩුව පොලිසිය කියයි.
කල්පිටිය නොරෝච්චෝල පොලිස්ථානයේ සේවය නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයකුගේ නිවසක් තුළ මෙලෙස කසිප්පු බෝතල් තොගයක්,ගෝඩා බැරල්,ටී 56 ගිනි අවියක් සහ පිස්තෝලයක් සොයා ගෙන තිබිණි.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය කියයි.
මෙම ගිනි අවි හිටපු අමාත්‍යවරයකු වන දමු දසනායක මහතාගේ නිවසින් රැගෙන ආ බවට පොලිස් කොස්තාපල්වරයා ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දම පීසී එළියේ, අල්ලපු නිලධාරීන් කොහාටහරි මාරු කරයි.
එ්කාබද්ධයේ රණවිරුවෙක් කියලාවත් කියයිද? ... දන්නෑ.