කඳුළුගෑස් ජල හා බැටන් ප‍්‍රහාරවලින් පසුව විසිරී ගොස් යළි එක් රැස්වූ ජවිපෙය මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ පාරක රැස්වීමක් පැවැත්වීය. ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසුයේ පොලිස් මර්දනයෙන් තම උද්ඝෝෂණ නතර කළ නොහැකි බවයි. වැඩි කළ තෙල් මිල පහත දමා සහන සලසනතුරු සටන් කරන බවද ඔහු කීවේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකරන ජනතාවට සුභ අනාගතයක්..
ටිල්වින් මහත්තය උද්ඝෝෂණ නතර කරල රටට වැඩක් කලානම් නරකද?
රටට වැඩක් කරන්න පුලුවන් තත්ත්වයක් දැන් විපක්ෂයට තියනවද?
මෙයාල කවද්ද රටට වැඩ කළේ?
රටේ පාලකයන්ට තේරෙන්නෙ නැද්ද ජනතාව දුක්විඳින බව. ජනතාවගේ දුක තේරුම්ගත්තනම් මෙහෙම උද්ඝෝෂණ, වැඩවර්ජන කරන්න වෙන්නේ නැහැ.
ඒක තමයි එයාලා දන්න එකම දේ කළේ..
වැඩකරන ජනතාවට සුභ අනාගතයක්..
තලු මර මර රස විඳින්න ජවිපෙට හොඳ විෂයක් කාලෙකින් හම්බවෙලා, රටට යහපතක් කෙසේවෙතත් උද්ඝෝෂණ, රැස්වීම්, මිනිසුන් උසිගැන්වීම්, වලට නොගියොත් තමයි පුදුමේ.