කූඩුවෙන් පැන නියමු කුටියට වැදුණු බළලෙක් කැනඩා ගුවන් යානයක් පැය ගණනක් පමා කළේය. කැනඩාවේ හැලිපැක්ස් ගුවන්තොටේ සිට ටොරෙනටෝ නුවර බලා පියාසර කිරීමට සියල්ල සූදනම් කැර තිබිය දී ගුවන් යානයේ අමුත්තකු සැඟැවී සිටිතියි නියමුවෝ වාර්තා කළහ. රිපල්ස් නම් මේ බළලා සිය හාම්පුතාවන කයිල් වෝකන්ට්ස් සමග ගුවන් යානයට ආවේ කූඩුවකිනි. එහි දී බළලා කූඩුවෙන් පැන නියමු කුටියට රිංගා එහි සැඟවී ඇත. බළලා කලබල වීම වැළැක්වීම සඳහා ගුවන් යානයේ සියලුම විදුලි පහන් නිවා ඇන්ජින් ද නවතා දැමිණි. ආසනය යට රැඳවන කූඩුවක රුගෙන යා හැකි කුඩා සතුනට කැනඩා ගුවන් සේවය අවසර දෙයි.
වීඩියෝ බලන්න Click Here
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූසෙක් ගිය උඩ