මහරගම නාවින්නේදී පොලිස් යතුරු පැදියක් වෑන් රියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් කොස්තාපල්වරයකු මියගොස් තවත් කොස්තාපල්වරයෙක් තුවාල ලැබීය.
මැතිවරණ කොමසාරිස්ගේ පෙර ගමන් ආරක්ෂාවට සපයා ඇති පොලිස් යතුරු පැදිය මෙලෙස අනතුරට ලක්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව පතමි! (නි)
මේ අනතුර වෙලා තියෙන්නේ මහරගම සිට නුගේගොඩ දෙසට ධාවනය වුන මැකෝ සමග ගිය පෙරගමන් රථය හරහා කාන්තාවක් පදවන වෑන් එකක් දැමීම නිසා. එක රාළහාමි කෙනෙක් මරණයට පත්වෙලා. දෙදරු පියෙක්. වයස අවුරුදු 28 යි. අනෙක් රාළහාමිටත් බරපතල වේ. (ස)
තරංගා මියගිය නිළධාරියා දෙදරු පියෙක් නොවන අතර විවාහක අයෙකි නිළධාරියාගේ බිරිදට දරුවෙක් ලැබිමට ඇත. (අ)