රාගම තේවත්ත පාරේ නිවෙසක අද අලුයම ඇතිවූ හදිසි ගින්නකින් පිලිස්සුම් තුවාල ලැබූ සිව්දෙනෙකු රාගම රෝහලට ඇතුළු කළ බව රාගම පොලීසිය කියයි.
පොලීසිය ගින්න මැඩපැවැත්වූ බව ද, උඩුමහලේ පිළිස්සුම් තුවාල සහිතව සිටි මව, පියා, දියණිය හා පුතා රෝහල් ගත කළ බව ද, ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බව ද රාගම පොලීසිය කියයි.
එකොළොස් හැවිරිදි පුතා මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුයි
රටේ වෙන දේවල් නිසා මට මේක ටිකක් සැකයි (ස)
ඇත්තටම කණගාටුයි , ඉක්මන් සුවය පතනවා (ස)
හරිම කණගාටු සිද්ධියක්. පවුලටම ඉක්මන් සුවය ලැබේවා! (නි)
මිනිස්සුන්ට කරදර එන්නේ එක පාරටමයි (ස)
ඔවුන්ට ඉක්මන් සුව සහ මානසික සහනය ලැබේවා! (නි)
හරිම කණගාටුයි.. පව් ඒ දරුවා..(නු)
පුංචි ගිනි නිවන උපකරණයක් ගෙදර තියාගන්න උනන්දු වන්න හැමෝම..!(නු)
සක් දෙවිදුනි ඇයි තරහද, කෙහෙද බලන් ඉන්නේ අසරණ පවුලක්ම මෙලෙස ගිනි දෙවියට දුන්නේ අසරණ පුතු පරලෝකෙට කිමද රැගෙන යන්නේ අනෙක් සියලු දෙනට දුකකි නැතිවද නොපෙනෙන්නේ... (නි)