(අංජුල මහික වීරරත්න)
සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මසකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබා දීම සඳහා වී මෙට්‍රික් ටොන් 61,600ක් මිලදී ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අඩු ආදායම් ලබන්නන් සඳහා මාස දෙකක් යන තෙක් මෙම සහනය ලබා දීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ ධනවත්ම රටවල් පවා පුරවසියන් හට කිසිවක් නොමිලේ ලබා නොදේ...
පවු ඉතින් දුප්පත් මිනිස්සු ඕක අරන් ඡන්දෙ දායි ඉතින්...
මාමා වගේ දෙන්න යන්නේ...
ඡන්ද ගුණ්ඩු, ඉතිහාසෙත් හිටියා නොමිලේ හාල් සේරු දෙකක් දුන් බත් පියෙක්, එයත් ඡන්දෙන් පරාදයි....
අපෙ අම්මා මග ඵනවා හාල් සේරු දෙක දෙනවා. අද ?
නරකද ඕක හැත්තෑ පස්වන නිදහස් දින රටේ ප්‍රධාන නගරවල උත්සවාකාරයෙන් කලොත්?
හාල් දීලා ඡන්දේ ගන්නයි හදන්නේ. හැමදාම ඡන්දේ ගත්තේ ඔහොම තමයි.