කහවත්ත කොටකෙතන මව දියණිය මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ලක් කළ ත්‍රීරෝද රියදුරකුට රහස් පොලීසිය පහර දුන්නයි ඇතිවූ ලැජ්ජාවෙන් වස බී මියගිය බව ඇඹිලිපිටිය නාගරික හසිරි මරණ පරීක්ෂක ආර් එස් ගුණසේන මහතා නිගමනය කළේය. මෙසේ මියගියේ කොටකෙතන දෙදරු පියකු වන කම්මලේ සෙනවිරත්න (47) යි. ‘පොලිසියෙන් නිකම් ගුටිකෑවා. ගුටිකාලා ඉන්න බෑ. ලැජ්ජයි.‘ යනුවෙන් සැමියා රෝහලේදී කී බව ඔහුගේ බිරිය දයාවතී චන්ද්‍රලතා මරණ පරීක්ෂණයේදී සාක්කි දුන්නේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිල්රුක් ..ලැජ්ජාවට මැරුණ මිනිස්සු කොහෙද ඉන්නේ ,(ස)
පොලිසියේ අය කියන්නේ මිනීමරුවන් හා සමාන කට්ටියක්. (නි)
මිනිස්සු ඇත්ත දන්නවා වුණත් බය නිසා කියන්නේ නැහැ.(ස)
හෙට අනිද්දට බිරිදට කම්පනයක්වත් හැදුණොත්? (නි)
සමන් හරි. (නි)
මේක වෙන්න පුලුවන් ද හැබෑටම? ගුටි කාපු ලැජ්ජාව නිසා වහ බොන්නෙ මොන ලෝකෙද? එක්කො මේ මිනිහා ටිකක් පිස්සෙක් වෙන්න ඕනෑ. නැත්තම් බිරිඳ ඇත්ත හේතුව වහන්න බොරු කියනවා වෙන්න ඕනෑ. (නි)
වරුණ,නසාර්, ජරා කතා කියන්න එපා. (නි)
නියම මිනීමරුවො හෙළිවෙනකොට ඒ පැත්තෙ පොලීසි වලටත් කම්පනය හැදීගෙන එනවද මන්දා? (නි)
සමහර වෙලාවට පොලිසිය වළහා, හාවා කරන්න හදනවනේ. අන්න එහෙම වුණාද දන්නේ නැහැ. (නි)
ගුටි කෑව එකටත් වඩා බලපාන්න ඇත්තේ "මිනීමරුවා" කියල හැම තැනම පැතිරෙන එක වෙන්න ඇති. කොහොමටත් අපේ රටේ අපරාධ පරික්‍ෂණය ඔච්චරයිනේ. දෙකක් ඇනල තමා සාක්කි ගන්නේ. දියුණු විද්‍යානුකූල ක්‍රම තියෙනවා. ඒවා භාවිතා කරනවාද දන්නේ නැහැ. භාවිතා කරනවා නම් පහර දෙන්න ඕනෑද? ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් කෑගසන්නන් මේ සිද්ධිය ගැන නිහඩ ඇයි? පොලීසියට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. (නි)
මට නම් මේ මරණය ගැන සැකයි. මේ හැබෑම අපරාධකරුවන්ද? (නි)
මොකක්හරි අපි නොදන්න සම්බන්ධයක් ඇති. (නි)
එහෙනම් ඇයි මේජර් වස නොබිවුවේ? (නි)
අයියෝ සල්ලි
මැරෙන්න පුලුවන් නම් ගුටිකන්න බැරි ඇයි? (නි)
මේවා මෙහෙම වෙන්නේ කොන්ද පණ නැති නිලධාරීන් නිසයි. (නි)
ලැජ්ජාවට මැරුන මිනිස්සු ඕනි තරම් ඉන්නවා (ස)
එයාලට පුලුවන් ඔච්චරයි. (නි)
අනේ පවු! එයා නිකන් ගුටි කාලා තියෙන්නේ? (නි)
පොලිසියේ ඉන්නෙත් වෙලාවකට මහ එපා කරපු මිනිස්සු. (නි)
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ. (නි)
ගුටි කාපු ලැජ්ජාවකට සිය දිවි හානි කර ගන්න කෙනෙක් ගැන ඇහුවමයි මේ ලංකාවෙ. ඔච්චර ඕකෙ තියෙන ලැජ්ජාව මොකද්ද? මට නම් හිතෙන්නෙ මෙතන මොකක් හරි වෙන හුටපටයක් තියෙනවා. (නි)
අනේ මන්දා කවුද හරි කවුද වැරදි (ස)
වැරදිකරුවන්ට නිතියෙන් ගැළවුණත් ස්වභාව ධර්මයෙන් නම් ගැළවෙන්න වෙන්නෙ නැහැ (නි)
මේවා සහගහන අපරාධ. (නි)
කාට හරි දෙකක් ඇනලා 'අපි පරීක්ෂණ කරගෙන යනවා' කියා පෙන්වීමට ඇති පොලිස් උනන්දුව සැබෑ අපරාධකරුවන් ඇල්ලීමට නොමැති බව ඕලුගල මහතාට දුන් මාරුවීමෙන් පෙනුණි. (නි)
ඔන්න මෙයාලගේ වැඩ. අහිංසකයන්ට තමයි චණ්ඩිකම. (නි)
ඔය වගේ වරදක් කරපු නැති කී දෙනෙකුට පොලිසියෙන් ගහලා ඇත්ද? පවු ඒ මනුස්සයා. (නි)
මේවාට නිසි පියවර ගන්න (නි)