(ටෝනි කරුණානායක)
හෙට්ටිපොළ පොලිස් වසමේ දී ළමා අපයෝජනයක් සිදුකිරීම සහ සොරකමක් සම්බන්ධයෙන් ඇති චෝදනාවන්ට පොලිසිය මගහැර විදේශ ගතවීමට තැත්කළ අයකු අද(13) කටුනායකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් විවෘත වරෙන්තුවක් මත සැකකරු ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් අත්අඩංගුවට ගැනුණු අතර සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd