බොරලැස්ගමුව පොලිසිය අසල වැඩබිමක සිවිල් ආරක්ෂක බලකායේ සේවකයන් එහි වැඩ ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව සිද්ධියකදී පොලිසියට තර්ජනය කළැයි ඒ.ඩබ්ලිව්. නිශ්ශංක නම් රියදුරෙක් ගංගොඩවිල මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනෙවිරත්න මහතා විසින් ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතාගේ රියදුරාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියැදුරාව අත් අඩංගුවට ගැනීම ප්‍රමාණවත් නොවේ. නිල ඇඳුමෙන් සිටි පොලිස් නිලදාරියට පහර දුන් පුද්ගලයා තරාතිරම නොබලා අත්අඩංගුවට ගත යුතුයි. එයයි නියම යහපාලනය. යු.එන්.පී මන්ත්‍රීලගේ සහ හිටපු අයියලගෙයි වෙනසක් නැහැ වගෙයි. (නදී)
කටුකන අයටත් ලොක්කන්ගේ උන බෝවෙනවා. මේක වසංගතයක් වෙන්න දෙන්න බෑ. පිස්සු බලු එන්නත දීලවත් හොඳ කරන්න වෙනවා. (නදී)