රුපියල් දහසේ හොර නෝට්ටු 147 සම තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් හබරණ පොලිසිය ඔවුන් කන්තලේ පොලීසියට බාරදී ඇතැයි වාර්තා වෙයි. කන්තලේ කරවල කඩ හිමියනට හා කිරිහලකට දුන් දහයේ නෝට්ටු මාරු කර ඇතැයි කියන එම කඩවල තිබී තවත් හොර නෝට්ටු තොගයක්ද සොයාගෙන ඇත. ඔවුන් ගමන් කළ රිය පොලිස් අණ නොතකා ධාවය කරද්දී පොලීසිය ඔවුන් ලුබු බැඳ ගියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට වඩා හොරු තව කොහෙද ?(ස)
පොලිසිය ලුහුබැද ගියේය.... ඉතිං ඊට පස්සේ... (නි)
රුපියල් දහයේ හොර නෝට්ටු ගහන්න මුන්ට පිස්සුද? (නි)
ලුහුබැද ගියාලු. ඉතිං අල්ලගත්තද? (නි)
හොරා පොලිස් සෙල්ලමක්වද්ද? (නි)
අපි වැටුප් ගන්නකොට ප්‍රවේශම් වෙන්න වෙයි. (නි)
සල්ලි සල්ලි ලොකු හොර සල්ලි අනුන් අතට යන සල්ලි යළිත් අතට එන සල්ලි දන්නේ නැතුව ගෙන්වන සල්ලි දෙයියෝ තමයි දන්‍නේ මේ සල්ලි... (නි)
ලුහුබැද ගිය පොලිස් නිලධාරීන් ආපසු ආවද? නැත්නම් තවමත් ලුහුබදිනවද? (නි)