මාවනැල්ල කිරිංගදෙණියේ මැණික් ව්‍යාපාරිකයකුගේ රුපියල් හාර කෝටියක් වටිනා මැණික් ගල් 14ක් පැහැර ගත්තැයි සැකපිට හෙම්මාවතගම පොලිසියේ කොස්තාපල්වරුන් වන චමින්ද කුමාර, කේ.පී. අමරානන්ද, ටී.කේ.ජි. ජයසිරි, පී.පී.එස්. අතුල කුමාර, සැරයන් තිලක් විජේසේකර ද පොලිස් පරීක්ෂක නන්දන කුසුම්කුමාර ද සුජිත් දුමිත් ප්‍රියදර්ශන නොහොත් කොණ්ඩයා, මධුෂාන් කුමාර අත්තනායක, චමින්ද සුජිව සුමනවර්ධන නොහොත් පරෙවියා, නාමල් අනුර සුරවීර, හා අලි සුල්පිකාන් යන සැකකරුවෝ සියලු දෙනාම ව්‍යාපාරිකයා විසින් අඳුනා ගනු ලැබූහ. මාවනැල්ල මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා විසින් ඔවුහු ලබන 12 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. ව්‍යාපාරිකයන් තිදෙනකුට අයත් බව කියන එම මැණික් ගල් රුපියල් කෝටි පහක බැඳුම්කර මත මුදා හැරිණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලධාරින් මොකද කරන්නේ?