(තරිඳු ජයවර්ධන)
 
රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති නිසා  සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
ඒ අනුව නිවාඩු ලබා ගොස් සිටින සියලු නිලධාරීන් යළි සේවයට වාර්තා කළ යුතු බව ද පොලිසිය කියයි.