අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීම සම්බන්ධයෙන් සැකපිට කිහිප දෙනකුගෙන් ප‍්‍රශ්න කැර මුදාහල බව කොළඹ අපරාධ කොට්ඨාසය ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මියට කරුණු දැන්වීය. මෝසමක් මගින් පොලිසිය උසාවියට කරුණු දැක්වූයේ පොලිස්පති නියමයෙනි. තිලකරත්න මහතාගේ දුරකථනයේ පණිවුඩ පිළිබඳව පොලිසියට වාර්තා සපයන ලෙස මහේස්ත‍්‍රාත්වරිය එම සමාගම්වලට නියෝග කළාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහරදුන්නේ කවුද කියලා දන්නේ පොලිසියයි. (නි)
සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි (නි)
රත්නපුර ප්‍රශ්නෙන් පොඩි ළකුණු ටිකක් වැටීගෙන ආවා විතරයි. මොන මරාලයක්ද මේ? (නි)
ලොකු ලොකු තැන්වලින් ඕඩර් එනකොට පොඩි මිනිස්සු මොකද කරන්නේ? (නි)
ඕවා හොදයි ළමයි රවටන්න. (නි)
හිනායනවා මේවා දකිනකොට (ස)