සේවයේ අවශ්‍යතාමත වහා ක්‍රියාත්මක වනපරිදි නියෝජ්‍ය පොලිස්පතිවරු 4ක්ද ඇතුළුව නිලධාරීන් 33දෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා විසින් මේ මාරුවීම් සිදු කැර ඇති බවද හෙතෙම පවසයි. ස්ථානමාරුවීම් ලැබූ පොලිස් නිලධාරීන් මේසේය. 01 නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක මහතා - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිට අපරාධ දිසාව 02 නියෝජ්‍ය පොලිස්පති ඩී ඩබ් ආර් බී සෙනෙවිරත්න මහතා - ත්‍රිකුණාමලය සිට අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව 03 නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතා - අපරාධ දිසාව සිට ත්‍රිකුණාමලය 04 නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා - මොණරාගල සිට බදුල්ල හා මොරණරාගල දිස්ත්‍රික්ක සදහා 05 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා - අධ්‍යකෂ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිට කැළණිය කොට්ඨාශය 06 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී ගජසිංහ - නියෝජ්‍ය අධ්‍යකෂ / පරිපාලන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිට අධ්‍යකෂ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව 07 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී කේ ඒ එච් ජී මතුරට - කැළණිය කොට්ඨාශය සිට කොළඹ දකුණ කොට්ඨාශය 08 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී පී එස් එම් ධර්මරත්න - කොළඹ දකුණ කොට්ඨාශය සිට අධ්‍යකෂ ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය කළුතර 09 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ සී නානයක්කාර - අධ්‍යකෂ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිට විශේෂ කාර්ය බලකාය 10 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නාලක ද සිල්වා - රාජ්‍ය බුද්ධි ඒකකය සිට අධ්‍යකෂ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය 11 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත වික්‍රමසිංහ - අධ්‍යකෂ පොලිස්පති ගබඩාව සිට අධ්‍යකෂ අපරාධ කොට්ඨාශය 12 පොලිස් අධිකාරි ඩබ් එල් එස් සෝමවීර - වැඩබලන අධ්‍යකෂ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම සිට එහි අධ්‍යකෂක ලෙස 13 සහකාර පොලිස් අධිකාරි සී ඩබ් රාජපක්ෂ - නුවරඑළිය කොට්ඨාශය සිට මහනුවර කොට්ඨාශය 14 සහකාර පොලිස් අධිකාරි ජී විමලදාස - ගම්පොළ කොට්ඨාශය සිට නුවරඑළිය කොට්ඨාශය 15 සහකාර පොලිස් අධිකාරි එල් ජී එන් ධර්මප්‍රිය - ගම්පොළ කොට්ඨාශයේ අපරාධ සහ නඩු මෙහෙයවීම සිට ගම්පොල සහකාර පොලිස් අධිකාරි 11 ලෙස 16 සහකාර පොලිස් අධිකාරි දීප්ති දිසානායක - සැපයුම් කොට්ඨාශය සිට පොලිස්පති ගබඩාව 17 සහකාර පොලිස් අධිකාරි ඩබ්කේ ජේ ආර් ඩයස් - පොලිස් ප්‍රවාහන කොට්ඨාශය සිට පොළොන්නරුව කොට්ඨාශය 18’ සහකාර පොලිස් අධිකාරි එම් ආර් පී සරත් ප්‍රේමා - පොළොන්නරුව කොට්ඨාශය සිට පොලිස් ප්‍රවාහන කොට්ඨාශය 19’ ප්‍රධාන පොලිස් පරික්ෂක එස් ප්‍රදීප් කුමාර - වැල්ලවාය සිට ස්ථානාධිපති තලවකැලේ 20’ ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසිංහ - ස්ථානාධිති පුනරීන් සිට මුලස්ථාන පොලිස් පරික්ෂක කයිට්ස් 21’ පොලිස් පරික්ෂක ජී එච් පී ජී ප්‍රසන්න - මුලස්ථාන පොලිස් පරික්ෂක කයිට්ස් සිට ස්ථානාධිපති මීගහතැන්න 22’ පොලිස් පරික්ෂක ආර් ඩබ් එච් රාජපක්ෂ - ස්ථානාධිපති මීගහතැන්න සිට ස්ථානාධිපති බුත්තල 23’ පොලිස් පරික්ෂක ටී එම් යු බණ්ඩාර - ස්ථානාධිපති බදුල්ල සිට ස්ථානාධිපති තිරුක්කෝවිල් 24’ පොලිස් පරික්ෂක එච් එම් ඩී සුමිත් ගාමිණි - නුවරඑළිය කොට්ඨාශය සිට කැළණිය කොට්ඨාශය 25’ පොලිස් පරික්ෂක” එච්’එච්’ හැරිසන් - ප්‍රවාහන කොට්ඨාශය සිට ස්ථානාධිපති බොරලැස්ගමුව 26’ පොලිස් පරික්ෂක ජී අයි කේ ඇපලකොටුව - ස්ථානාධිපති බොරලැස්ගමුව සිට පොලිස් ප්‍රවාහන කොට්ඨාශය 27’ පොලිස් පරික්ෂක ආර් ආරියරත්න - වැඩබලන ස්ථානාධිපති බක්කිඇල්ල සිට ස්ථානාධිපති බක්කිඇල්ල 28’ උප පොලිස් පරික්ෂක එල් එච් එම් සිරිපාල - පනාමුර සිට හබරාදූව පොලිස් ස්ථානය 29’ පොලිස් පරික්ෂක අඅමරවංශ - කරන්දෙණිය සිට ස්ථානාධිපති පනාමුර 30’ පොලිස් පරික්ෂක එස් ඒ එන් එම් ද සිල්වා - ස්ථානාධිපති යටියන්තොට සිට ස්ථානාධිපති එප්පාවල 31’ පොලිස් පරික්ෂක එම් ඩබ් ඩබ් කුමාරසිරි - එප්පාවල සිට පුත්තලම කොට්ඨාශය 32’ උප පොලිස් පරික්ෂක අබේවික්‍රම - කොලොන්න සිට හිනිදුම 33’ පොලිස් පරික්ෂක ටී එන් ද සිල්වා - ඉංගිරිය සිට ස්ථානාධිපති කොලොන්න
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ ගියත් කරන්නේ එකම දේනේ ?? .(ස)
මගේ වැයික්කියට කවුරු ආවත් මට ඕන විදියටයි ඉන්න ඕනි...(ස)
මේවා නම් තියෙනවා. හැබැයි අර මැරයෝ අත් අඩංගුවට ගන්න වැඩේදී විතරක් ටිකක් පරක්කුයි.
මලකෝලම්
මම නම් කැමති පොලීසියෙන්ම මාරු කළා නම්..
කවුරු හරි පත්කාරනම් හොඳයි අර ළමයව අල්ලන්න...(ස)
කොහොමත් සමහර අය අල්ලන්නේ නෑ..මාරු වෙනවා..(ස)
ඡන්දය වෙනුවෙන් මෙම පොලිස් නිලධාරීන් ගොඩක් මහන්සි වෙන්න ඇති..(ස)
අපරාදේ අපේ මහේෂ් මහත්තයා! (නි)
ඊළගට ඡන්දය තියන්න යන තැන් වලටද මේ දාලා තියෙන්නේ? (නි)
හොරු අල්ලන්න බැරි වුණ නිසාද දන්නේ නෑ CID එකෙන් මාරු කලේ .(ස)
සමහර අයට නම් ෙහාදයි සමහර අයට නරකයි..!!(නු)