ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
පොලිස්පතිවරයාට ඉල්ලා අස්වන්නැයි ජනපති හෝ අගමැති කිසිදු ඉල්ලීමක් කර නැතැයි නීතිය සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මාධ්‍ය මගින් එවැනි ප්‍රචාරයක් ගෙනගියද එය අසත්‍ය බවත් එවැනි කිසිදු ඉල්ලීමක් සිදු නොකළ බව නීතිය හා සාමය ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතාද තමාට දැනුම්දුන් බවත් නලින් බණ්ඩාර මහතා කියා සිටියේය.
පොලිස්පතිවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කනක හේරත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුරකුමාර දිසානායක යන මන්ත්‍රීවරු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් ඉවසන්න, ජනාධිපතිතුමා පත්තරේ බලනකන්...
ඒක තමයි අපිටත් විශ්වාස කරන්න බැරි වුණා, මොකද කවදාවත් ඒවගේ කෙලින් තීරණ ඔය දෙන්නම ගන්නේ නැති නිසා .
යහපාලනයනේ !
ඒ වුනාට ඇමතිතුමේ ...???