
(අංජුල මහික වීරරත්න)
වර්තමාන පොලිස්පතිවරයා හැසිරෙන්නේ රටේ පොලිස්පතිවරයා ලෙස නොව මාලිමාවේ පොලිස්පතිවරයා ලෙස බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා ආණ්ඩුවට කඩේ යන්න පොලිස්පතිවරයාට ලැජ්ජා නැද්දැයි නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය.
ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා පොලිස් නිලධාරියකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් කියා සිටියේ මෙවැනි ක්‍රියා හරහා පොලිස් නිලධාරීන් ස්වාධීනව තම රාජකාරි ඉටු කිරීමට පසුබට වන බවයි.
වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය දෙස බලන විට සිස්ටම් එක හොඳටම චේන්ජ් වී ඇති බව පෙනෙන්නට ඇතැයි කී මන්ත්‍රීවරයා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට එදා චෝදනා කළ වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු අද ගංජා වගා කරන්න තැනට පත්ව ඇතැයි කීය.
මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරයාට අයත් ගංජා වගාවක් වැටලු පොලිස් නිලධාරීන් විවිධ තාඩන පීඩන වලට ලක් කර ඇති බව පවසන නාමල් රාජපක්ෂ මහතා ගංජා හේන වැටලු එක් නිලධාරියෙක් ස්ථාන මාරුකර අනෙක් නිලධාරියාට මහ මඟදී අදාල මන්ත්‍රීවරයා පහර දී තිබෙන බව සඳහන් කළේය.
COMMENTS
ඔව්, වෙලාව වෙනස් කරලා වංචනික විදියට අයවැයක් සම්මතකරගත් කතාවක් අහන්න ලැබුන, දැන් නීතිය වල්වැදිලා
බොරු සමාජගත කිරීමෙන් ඔබගේ ප්‍රතිරූපයට සිදුවන්නේ විශාල හානියක් බව මතක තබාගන්න. දේශබන්දු මොන වර්ගයේ පොලිස්පතිවරයෙක්ද කියලා ඔබම සිතා බලන්න.
දැන් පොලිස්කාරයා බීගෙන මන්ත්‍රී එක්ක පැටළෙන්න ගියා. එතකොට ඕන තරම් සාක්ෂි තියෙද්දී මොනවද මෙයා කියවන්නේ...? හැමදාම බොරුවෙන් ජීවත් වෙන කෙනෙක්...
අපිට ඕන දේශබන්ධු, අනුර සේනානායක නම් තවත් හොඳයි. දෙන්නාටම හොඳටම සෙත සැලසුණා...
එහෙම තමා නාමල් පුතේ, පොහොට්ටු ආණ්ඩු කාලේ පොහොට්ටු පොලිස්පති, අලියා ආණ්ඩු කරනකොට අලි පොලිස්පති, හංසයා ආවොත් ඉතින් හංස පොලිස්පති වගේ මාළිමාව දැන් බලය හොබවන නිසා අපි කියමු මාළිමා පොලිස්පති කියලා.
පොහොට්ටුවේ දේශබන්ධු වගේද?
දේශබන්දුද ඹ්න ?
එහෙම නං ඒ පූර්වාදර්ශය දෙන්න ඇත්තේ තමුන්නැහෙගෙ පියානෝ විසින් ජුන්ඩාලේප තුමාට දුන් විදිහට වෙන්න ඇති.
මුංගේ කාලේ මන්ත්‍රීවරු OIC ගේ පුටුවේ වාඩිවෙලා, OIC මන්ත්‍රී ඉස්සරහ අසරණව බලාගෙන ඉන්න වැඩසලස්සපු කාලයක් තිබුණේ. නැත්තං, කොළඹ ඉන්න නිළධාරියා එක කෝල් එකෙන් යාපනයට මාරු කරලා ඇරියේ. ඔබට මතක නැතිවුණාට, අද වාගේ මතකයි අපට ///
මේ නම් කියවන්නේ සරැවිකලෙන් අරගලයට පහරදෙන්න එදා දේශබං දු මෙහෙයවපු හැටි මතක්වෙලා වගේ.
නොදෝමකින් පාහර " පින් මන්ත්‍රී ". මේකා පච කෙලිනවා රටේ මිනිස්සුන්ව අවුස්සන්න. ඔය කෙබර හල හලා ඉඳපන් තව ටික දවසක්..ක්‍රිස් නඩුව වැඩි ඈතක නැහැ. ඊගාවට උඹලා එකතුවෙලා මරපු තාජුදීන්ගේ නඩුව...සිරිලිය නඩුව...ඩේසි ආච්චිගේ මැණික් මලු නඩුව...රත්නපුරේ පාසල් දැරිය දුෂණය කරපු නඩුව..හොර පෙරකදෝරු නඩුව ...තව නඩු හැට හුටාමාරක් තියෙනවා..කුඩුවට ගිහින් අවුරුදු 15ක් විතර හිරගෙදර වැසිකිලි පාටියේ ඉඳලා පරිප්පු කාපන්. මිනීමරු හොර අයි ආර් සී රාජපක්ෂලාට මේ රටේ පොලිටිකල් අරීනා එකේ නෝ ප්ලේස් ,ඒක මතකතියාගනින් ගොන් නෑ මෝල් !!! ගංජා ගැන වාර්තාව තියෙන්නේ උඹගේ ලොකු තාත්තාගේනේ.මිනිහා තිස්සමහාරාමේ පොලිසියේ ට්‍රැෆික් රාලහාමිවෙලා ඉන්න කාලේ කොළඹට ගෙනෙන ගංජා වලට ගාඩ් එක දුන්නේ ලොකු තාත්තා චමල් !!!
ජෙප්පෝ කවදත් කලේ අසමජ්ජාති දාමරික ත්‍රාඩ වැඩ. ඔවුන්ගේ ජාන විකෘති පෙරමුණ (JVP) ඉදිරියටත් ඔය වගේ වැඩ කරයි.
ඉස්සර නම් නීතිය නැමුවා කියා අපි දෙඩුවෙමු. දැන් නීතිය කරකවා අරගෙන අධෝමුඛයේ ගසා ගනී. මේවාට මක්කා කරන්නදැයි කියා දන්නේ නැත.
සුදුවෑන් ගාතන අතුරුදහන් මිනිමෝරු කරවපු ,මාද්‍ය වේදීන් ගාතනය කරපු රටේ යුක්තිය ,නීතීය සාදාරණය විනාශම කරපු ,අදිකරණය පවා දේසපාලණීකරණය කරපු ,පාස්කු ප්‍රහාරය එල්ලවන තැනට වැඩ සිද්ද කරලා බලයට ආපු බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවාට අමු කැවිලා. ,
අම්මෝ මෙයා බබා. දන්නේ නැත්තන් ඇත්ත කතාව හොයලා බලලා කියන්න. ඔයගොල්ලන්ගේ කාලේ වගේ නීතිය නමන්න දැන් බැ. පුලුවන්නම් පොලිස්පතිට නඩුවක් දන්න. එතකොටවත් ඇත්ත කතාව දනනගන්න පුළුවන්.
රජයේ නිතිය ක්‍රියාත්මක කරන නිසා වෙන්න ඇති ඔහොම කියන්නෙ. මාලිමා මූලික පාලනය ඔයගොල්ලන්ට වඩා දැනට හොදයි.
මේ හරක් පැටියට පොලිසිය පේන විදියට නෙමෙයි ජනතාවට පොලිසිය පේන්නෙ, හරක් පැටිය ඇමතිකම් කරන කාලෙ , පොලිසියෙ නිලධාරින්ට දේශපාලුවො රාජකාරිය හරියට කරන්න දුන්නෙ නැ. ප්‍රදේශිය දේශපාලුවන් ගෙන් නිතරම පොලිස් නිලධාරින් ගුටි කෑව, කිසිම පරීක්ෂනයක් නෑ . පොලිසිය හරියට රාජපක්ෂලගෙ සිකියුරිටි කාරයො වගේ තමයි මොවුන් තියාගත්තෙ. මේ කියන සිද්දියෙ තොරතුරු දැන් එලියට එනව, මේ පොලිස් නිලධාරිය මෙහයවුවෙ කවුද කියල. මේ පොලිස් නිලධාරිය රෝහලේ ඉන්න පින්තුර පත්තරවල තිබුන, ඔහුගෙ කිසිම තුවාලයක් ඇගෙ තිබුනෙ නැ, රජයෙ වෛද්‍ය නිලධාරියත් එය සනාත කරල තියෙනව. මෙතන ලොකු කුමන්ත්රනයක් තියෙන බව පේනව. මේ හරක් පැටිය හොර නාම්බෙක් , මේ කගෙ බොඩි ගාඩ් ඒ කාලෙ , අද මරන දඩුවම ලැබ හිරේ ඉන්න ජුරම්පිටියෙ අමරෙ , ඉතින් මොවුන් ගැන කුමන කතාද ?
මේ රටේ මිනිස්සු මැරිලා ඉපදුන අය යැයි නොසිතන්න
එහෙමද....මාර වැඩේ.... මේ වෙලාවට තමයි මහින්ද බාලසුරිය වගේ පොලිස්පතිල වටින්නේ...නේද නෑමල්.?
ඔහේලගෙ කාලෙ නම් අප්පල පුතාල පොලිසියට සැලකුවෙ බලු කුක්කන් විදියට, දැන් නම් අපිට එහෙම දෙයක් පේන්න නැ.
නරුමයෙක් , දාර අපතයෙක් , තමුන්ල පොලිසියට සලකපු හැටි අමතක වුන.
මේ සිද්දියෙ ඉන්න පොලිසියෙ මහත්තය සෙල්ලක් කාරයෙක් වගේ පේන්නෙ, පව් අන්තිමට මොහු මෙහයවන ස ජ බෙ මන්ත්‍රිල පලාතෙත් නැ , පොලිසියෙ උන්නැහෙට තමයි ඔක්කොම පව් කරගහන්න වෙන්නෙ
ඒ කාලෙ පොලිස්පති විතරක් නෙමේ මුලු පොලිස් හමුදාවම රාජපක්ෂලගෙ බල්ලො නාවනව , ගෙදර උයන පිහනව, ඔනෙ නම් රාජපක්ෂල කියන ඔනම තක්කඩි වැඩක් කරනව , හරියට රාජපක්ෂලගෙ බොඩි ගාඩ්ල වගෙ , නෝමල් දැන් උපාසක අප්පු කෙනෙක් වෙන්න හදනව.
ජනාධිපතිවරයා බිම් මට්ටමේ තත්ත්වය දන්නේ නැහැ. බොහෝ පොලිස් නිලධාරීන්, විශේෂයෙන් මේ රජය පිටුපස සිටින කනිෂ්ඨ නිලධාරීන් බලයට පත් වෙනවා. දැන් පොලිස් ඇමතිවරයා වැඩකට නැති විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් උපදෙස් ලබා ගන්නවා. කිසිම කනිෂ්ඨ නිලධාරියෙකුට කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. දේශබන්දුව රළු කෙනෙක් නමුත් ඔහු නිලධාරීන්ගේ සුභසාධනය ගැන සොයා බැලුවා.
ඔයාලාගෙ එකකට NPP එකක් හිලව් ඕං ....... .ඔයාල්ගෙ 100ක් නම් ,එකක් අඩු කර 99 ක් තව ඉතුරු යි NPP එකට. NPP 100 කවර් කරනදා ට තමයි ප්‍රශ්නේ ???????????
ඔයාලගෙ එකකට මෙයාලගෙ NPP එකක් හිලව් ඕං..... ඔයාල්ගෙ 100 නම් ,එකක් අඩු කර 99 ක් NPP එකට ඉතුරුයි.NPP 100 කවර් කරන් දවසට තමයි ප්‍රශ්නෙ????????
ප්‍රශ්නයක් නැත. හෝදන්න ඩෝබිලා ඉන්නවා.
ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගෙන පොරක් වෙන්න හදන හොර පෙරකදෝරුවා... තමුන්ලාගේ අපරාධ වසන් කරපු අනුර සේනානායක, දේසබන්දු වගේ අය ගැන මතක නෑ වගේ. අධිකරණය පවා දේශපාලණීකරණය කරපු අය දැන් සුද්දවන්තයෝ වෙන්න හදනවා.
හොර පෙරකදෝරුවගේ පස්සේ යන මොලේ උඩ ඉන්න මෝඩ වහල්ලූ ඩිස්ලයික් කෙරුවා කියලා වැඩක් නැහැ. ජනතාව එළවලාම දාපු දූෂිත පවුල් පාලනේ අය රටට කරපු විනාසේ ලොකේම දන්නවා. හිතාගෙන ඉන්නේ ජනතාව මැරිලා ඉපදුනු අය කියලා වෙන්ඩැ...
අනේ මෝඩ චූන්. මාගේ කිරිල්ලි යන්නම ගියා නේද? අප්පච්චි අම්මන්ඩි එකතුවෙලා තාජුඩීන්ගේ මරණයට... සින්දු කියපු පොලිසි නිලධාරියාට මොකද වුනේ?. තව පොලිස්පතිතුමෙක් ජීවිතාන්තය දක්වා හිරේ. නාකිමයිනාගේ. හොර වැඩ නිසා... මෝඩ වලි කුකුලන්ට සැප දෙන්න දඩයමේ ගිය සේරමලා හිරේ. මේ මෝඩයා හත්පලේ... අසුචි ගා ගන්නවා කට ඇරියොත් මෝඩයෝ.... එකක් කියන්න. ඔය නුගත් කට වහගන ඉන්න තරමට පව්ලේ අයට හොදයි. නැත්නම් වෙන්නේ කුණු ගොඩ ඇවිස්සෙන එක විතරයි. තමුන්ට හොදම රැකියාව ඉහළටම යන්න පොල් කඩන්න. නැත්නම් මෝඩ චූන්... චූන් පාන් විකුණන්න...