එළවළු ප්‍රවාහනය සඳහා ප්ලාස්ටික් අසුරුම් භාවිතයට එරෙහිව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද උදේ උද්ඝෝෂණයක් ඇරැඹිණි. ගොවියෝද, මැනිං මාකට් වෙළෙන්දෝ ද, 4000ක් පමණ ඊට එක්වූහ. ඒ සමග කොටුවේ දැඩි වාහන තදබදයක් පැවැතියේය.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයට නාස්තිය ගැන කියල දෙන්න අමාරුයි.
ඇයි මිනිස්සු හොද දේ කරන්න අකමැති?
රට දියුණුවෙනකොට මේවා හැදෙන්න ඕන.
මේක විහිළුවක් නෙමේ ඇමැතිතුමා
ඇයි ප්ලාස්ටික් ඇසුරුම් විතරක්. අපේ දේශීය බට කොළ පෙට්ටිය, පොල්කොළ පෙට්ටියක් වගේ දේශීය දේවලුත් ලාබයට හඳුන්වලා නොදෙන්නේ ඇයි. නිලදරිනුත් මීට වැඩිය හිතන්න ඕන. මුදලාලිලා දවස් දෙකේ පාඩුව පරිබෝගිකයන්ගේනුයි, ගොවියන්ගේනුයි අල්ලයි.
දුප්පත් මිනිස්සු