මෝදර
- ශ්‍රී වික්‍රමසිංහපුරයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් එකක් හා මිලි ග්‍රෑම් 400 ක් සමග මෝදර වික්‍රමසිංහපුරයේදී පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රාගම හා දෙමටගොඩ
- පොල්ගහවෙල කොටුව දුම්රියේ හැපී රාගමදීත් දෙමටගොඩදීත් දෙදෙනකු මියගිය බව පොලීසිය කියයි.
වත්තල
- වත්තල ප්‍රීතිපුර මුහුදු වෙරළේ දිය නාමින් සිටියදී අතුරුදන් වූ දෙදෙනකුගෙන් 13 හැවිරිදි දැරියගේ සිරුර සොයාගත් නමුත් 11 හැවිරිදි දරුවා මෙතෙක් සොයාගෙන නැත.
දංකොටුව
- උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරයකු විසින් පදවන ලදැයි කියන කැබ් රථයට යටවූ මවක හා දියණියක දංකොටුව දිසා රෝහලට ඇතුලත් කැර මීගමුව මහා රෝහලට මාරුකර යවනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව තෝරුන්ට මෝරුන්ට කොන්ද නවන, හාල් මැස්සන් පොඩි කරන ක්‍රමවේදය ඉදිරියටම ගෙනියන හැඩයි (නි)
පොලිසියේ ඉන්න අය නීතිඥයෝ සමග එක්වෙලා අහිංසක මිනිසුන්ගෙන් සල්ලි ගනන ජාවාරමක් පානදුරෙන්.(නදී)
මෝදර මනුස්සයට මත්කුඩු ග්රෑම් 1ක් ලැබුනේ ඔහු එය පිටරටින් ආනයනය කලාද දන්නේ නැහැ. හාල්මස්සන්ගෙන් තොරතුරු අරගෙන තෝරු, මෝරු අල්ලන්න.(නදී)