මෝදර :
- මෝදර පිහි ඇනුම් කෑ පුද්ගලයකුගේ ජීවිතය බේරා ගැනීමට පොලීසිය ගත් උත්සායහ අසාර්ථක විය. ඔහු රෝහලට ඇතුළු කළ නමුත් එහිදී මිය ගියේය. සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
මීගමුව :
- කට්ටුවේදී නාදුනන සිරුරක් මීගමුව රෝහලට බාර දී ඇත. විස්තර - වයස අවුරුදු 55 ක් පමණ වූ ඔහුගේ උස අඩි පහකි. තළෙලු කෙසඟ සිරුරකි. අඟල් 1.5 ක් පමණ දිගට වැවුණු කොණ්ඩය සුදු පැහැතිය. කොටු සහිත සරමක් සහ අත් දිග සුදු පාට කමිසයක් ඇඳ සිටියි. මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
ගිනිගත්හේන :
- දෙමටගොඩ සිට බිරියද සමග ගිනිගත්හේනට අවුරුදු ගමන් ගිය 25 හැවිරිදි තරුණයකු මහවැලි ගඟේ ගිලී අතුරුදන්ව ඇත. .
කොටහේන :
- මාලිගාවත්තේ කළ වැටලීමකදී හෙරොයින් කුඩු ග්‍රෑම් 15 ක් සමග කුඩු විකුණන්නෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සංදේශය හැමදාම පල කරන්න.(නදී)
නැකතට වැඩ නොකිරීමේ ප්‍රතිපලද මේ? (නි)