IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පොලිස් වෙසින් හලෝවෙන් සල්ලි ගරයි

පොලීසිය වෙසින්  දුරකථනයෙන් ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ පුද්ගලයින්ගෙන්  විශාල වශයෙන් මුදල් ගරා ගන්නා  අපරාද  කල්ලි ගැන පොලීසියට තොරතුරු රැසක් ලැබී ඇත.

 දුරකථන  මගින්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත්‍රවාදී  විමර්ශණ කොට්ඨාශය ,කොළඹ  අපරාධ කොට්ඨාශය, වැනි පොලීසියේ  විශේෂ විමර්ශණ  ඒකක  හෝ වෙනත් පොලිස් ස්ථාන  මගින්  විවිධ අපරාධ  සම්බන්ධයෙන්  සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනා බවටත් ,  ඒ අනුව අත් අඩංගුවට  ගැනීමට නියමිත බවටත් සත්‍ය වශයෙන් තොර කරුණු  සදහන් කරන  අපරාධකරුවන්   ඔවුන් බිය ගන්වා එමවිමර්ශණ නොකිරීමට නම්  ගිණුමකට මුදල් බැර කරන ලෙස  කියතියි එම පැමිණිලි වලින්  කියැවේ.

එවැනි බිය ගැන්වීම් වලින් කැළඹිමකට පත්වන  පුද්ගලයින්  කිසිදු සොයා බැලීමකින් තොරව මුදල් දෙන බවයි.මෙවැනි ඇමතුම්වලින්  බියට පත්වන පුද්ගලයින්  මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි නොකරන නිසා අපරාධකරුවන් නිදැල්ලේ  සිටින බවටත් පොලීසිය පවසයි.

එබැවින්  යම් කිසි පුද්ගලයකු දුරකථන මාර්ගයන් ඔස්සේ හෝ වෙනත්  ආකාරයකින් බිය ගන්වා මුදල්  මුදල් ලබා ගැනීමට උත්සාහා කළහොත්  එවැනි වංචනික ක්‍රියාවලට බිය නොවී  වහාම ළගම ඇති  පොලීසියට හෝ පහත සදහන්  දුරකථන අංක  සහ විද්‍යුත් තැපෑලෙන්  තොරතුරු ලබා දෙන ලෙස මහජනතාව මෙයින් කෙරේ.

119, 2433333 පොලිස් හදිසි ඇමතුම් අංශ, 2422176, 2320141-5 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, 2321839-ත්‍රස්ත විමර්ශණ කොට්ඨාසය, 2685151,2662311 කොළඹ අපරාධ කොට්ඨාසය, 2421111 පොලිස් මුලස්ථානය හෝ  tell igp භාවිතා කරණ ලෙසට ලව දුරටත් දැනුම් දෙමි



අදහස් (0)

පොලිස් වෙසින් හලෝවෙන් සල්ලි ගරයි

දුමින්ද Sunday, 10 March 2013 04:51 PM

මිට පස්සේ අපිව පාරේදී නැවත්තුවාහම අපිට අහන්න වෙයි ඔයා ඇත්ත පොලිස්ද.. බොරු පොලිස් ද කියලා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site