
(සිතුම් චතුරංග)
මුලතිව්, මාන්කුලම් මාර්ගයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී පොලිස් ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීයාමෙන් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා අැතැයි මාන්කුලම පොලිසිය කියයි.
රාජකාරී කටයුත්තක් සදහා මුල්ලියාවේලි සිට මාන්කුලම දක්වා ධාවනයවූ ජිප් රථයක් පාලනය කරගැනීමට නොහැකිව එලෙස පෙරලීගොස් අැතැයිද පොලිසිය පැවසීය.
මුල්ලියාවේලි පොලිස් ස්ථානයට අයත් පොලිස් ජිප් රථයක් එලෙස අනතුරට ලක්ව අැති අතර එක් පොලිස් කොස්තාපල්වරයකු පමණක් සුළු තුවාල ලබා අැති බවද පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
RIP