පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා පොලිස් කොට්ඨාශයක් බාරව යාමට නියමිත බව පොලිස් ආරංචි කියයි. හයිටියේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවයට ගිය හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා දෙසතියකට පෙර දිවයිනට පැමිණ සිටී. පොලිස් මූලස්ථානයෙන් ඔහුට තවම ස්ථිර රාජකාරියක් පවරා නැත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද පුළුන් තව දුරටත් හෘද සාක්ෂියට එරෙහිව කතා කරන්න (ස)
මිනිස්සුත් එක්ක සුහදව වැඩ කරන්න පුලුවන් හොද කෙනෙක් තමයි අජිත් රෝහණ. කවදා හරි අපේ රටේ පොලිස්පතිතුමා වේවා කියා ප්‍රාර්ථනා කරමි.
අජිත් රෝහණ මහත්තයා අවුරුද්දක් තිස්සේ පොලිසියෙ නම බේරගත්තා. පොලීසියට වැඩියෙන්ම චෝදනා ආවේ පහුගිය කාලේ. කොහොම හරි අජිත් රෝහණ මහත්තයා පොලිසියේ මඩ ගෑවෙන්න දුන්නේ නෑ.
අජිත් රෝහණ මහත්තයා කතා කරද්දි අහං ඉන්න ආසයි.
අජිත් රෝහණ මහත්තයා වගේ උගත්, බුද්ධිමත් මනුස්සයෙකුට කොට්ඨාෂයක් භාර දීලා වැඩක් නෑ. සී අයී ඩී එකේ ලොක්කා හැටියට පත් කළා නම් හොදයි. නැත්නම් නීති අංශෙ ලොක්කා.
ජනතාවත් එක්ක හොදට වැඩ කරන්න පුලුවන් පුද්ගලයෙක් තමයි අජිත් රෝහණ මහත්තයා.
ඇත්තටම අජිත් රෝහණ මහතා රටට විශාල සේවයක් කර කෙනෙක් (ස)
අජිත් රෝහණ කියන්නේ කොන්ද කෙළින් තියාගෙන වැඩකරන බුද්ධිමත් මහත්තයෙක්. (නි)
අජිත් රෝහණ මහතාණෙනි, යන්න නම් එපා. අපි ඔබතුමාගේ රසිකයින්. අපි සැමදා ඔබ සමගයි. අනෙක් මහත්තයට කියන්න ඒ පොලිස් කොට්ඨාශයට යන්න කියලා. ඔබතුමා ඉන්න. (නි)
අජිත් රෝහණ වැන්නවුන්ගේ තනතුර මාරුකිරීම රටට මහත් අවාසනාවක්. (නි)
හොදක් කළත් ඉතිං කවදද අපේ මිනිස්සුන්ට පේන්නේ? කාටහරි මොකක්හරි කිවුවේ නැත්නම් අපේ මිනිස්සුන්ට නින්ද යන්නේ නැහැ. (නි)
කවුරු ආවත් දේශපාලනේට ඩිංගක් හරි යට වෙන්න වෙනවා. ඕක මේ රටේ කාටත් පොදුයි නේද?
මෙතෙක් පත් කෙරුණු හොඳම මාධ්‍ය ප්‍රකාශක..ඔහු ඒ කාර්යයේ තවදුරටත් හිටියනම් තමයි හොඳ...ඔහු දක්ෂ දේශකයෙක්....ප්‍රමෝෂන් දෙන්න ඕනෙම නම් මේ තනතුරත් එකක් එකතුකරලා තව එකක් දෙන්න...
කවුරු ආවත් මොනවා කිව්වත් මහජනතාව ඒවා පිලිගන්නේ බුද්ධිමත්වයි (ස)
දෙන්නටම සුබ පැතුම් (ස)
බලමුකෝ නව වෙනස... (නි)
අජිත් රෝහණ මහත්තයා පවු කියලත් හිතෙනවා. (නි)
අජිත් රෝහණ මහත්තයාට මොන දේ බාර දුන්නත් අකුරටම කරනවා. ඒක නියතයි. අපේ සුභපැතුම්.
ඒවගේ මහත්තයෙක් කවදාවත් හොයාගන්න බෑ. හරිම නිහතමානියි. එතුමන් සමග අපි ඉන්නවා. අපි ගොඩක් එතුමාට කැමතියි. එතුමාට අපේ සුභ පැතුම්
අනුර, අමාරු දෙයක් නෙමෙයි නම් ඔහේ භාර අරෙගන කරනවකො බලන්න. ඔය තනතුරට කීදෙනෙක්ගේ බලපෑම් තියෙනවද කියලා ඔහේ දන්නවද? (නි)
සුභ පැතුම්! (නි)
අජිත් රෝහණ මහත්තයා පවු කියලත් හිතෙනවා. කොච්චර වෘත්තීයමත් විදියට වැඩේ කළත් අපේ සමහර මෝඩ මිනිස්සු එයාට ගැහුවෙම මඩ නෙ. (නි)
ඇත්ත තිත්තයි. (නි)
ඉගුරු දීලා මිරිස් වෙයිද? (නි)
ගොඩක් හොදයිනේ. මහජනතාවට සේවය කරන්න ඔබතුමාට හොද අවස්ථාවක්. (නි)
කොහොමත් ඕක අමාරු වැඩක් නෙමෙයිනේ. ඕනෑම කෙනෙකුට කරන්න පුලුවන්. (නි)
මොන විදියේ රාජකාරියක් පවරයිද දන්නේ නැහැ? (නි)
දක්ෂ වුණාට වැඩක් නැහැ. පක්ෂ වෙන්නත් ඕනෑ. (නි)
අපි දෙන්නා එක් වීලා, සහයෝගෙන් වැඩේ දෙන්නේ කොහි හිටියත්, හමු වීලා හොද යාළුවො අපි දෙන්නා.... (නි)
හොර නොට්ටු වලින් බේරෙන ක්‍රමය දන්න ඔබතුමා ලැබෙන්න තියෙන මාරුවෙන් බේරෙන්න ක්‍රමයකුත් හොයාගන්න බලන්න. (නි)