මහවැලි ජනපදයක් වන වැලිකන්දේ නිධානයකින් ගත් මුතු බව පවසා මුතු ඇට 1500 ක් රුපියල් 75000 කට විකිණීමට තැත් කළ පස්දෙනෙක් ගම්පොල කොට්ඨාස අපරාධ බුද්ධි අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. එම පස් දෙනා නොදැන සිටි කාරණය වූයේ මුදලාලි කෙනකුසේ වෙස් වළාගෙන සිටි පොලිස් නිලධාරියකු සමග ඔවුන් ගනුදෙනු කළ බවයි. එම කණ්ඩායමේ තිදෙනෙක් මහනුවර වත්තේගම පදිංචිකරුවෝය. දෙදෙනෙක් අරලගංවිල පදිංචිකරුවෝය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුතු - ප්ලාස්ටික් ඒවද? (ස)
කොහොමද අපේ වැඩ (ස)
නියමයි . දක්ෂ නිලධාරීන්ට අපේ ප්‍රණාමය (ස)
ලෝකෙ දක්ශම පොලිසිය අවංකම පොලිසිය අපේ පොලිසියයි..!(නු)
ප්ලාස්ටික් වලින් මුතු හදන්න පුළුවන්නම් හොඳයි..(ස)
ප්ලාස්ටික් වලින් මුතු හදන්න පුළුවන්නම් හොඳයි.මමත් ගම්පල (ස)