මස්කෙළිය මොකෝ වතුයායේ තේ දළු නෙලමින්සිටි වතුකමිකරුවන් පිරිසකට බඹර ප‍්‍රහාරයක් එල්ල වි ඇති බවත් ඉන් තුවාල ලැබු කාන්තාවන් පස් දෙනෙකු මස්කෙළිය ප‍්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති බවත් මස්කෙළිය පොලිසිය කියයි.
ටී 56 ගින් අවියක් හා උණ්ඩ 30 ක් සමඟ පුද්ගලයෙක් අත්තිටියේ දී සැකපිට අත්රඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd