දඹුල්ලේ සිට අනුරාධපුරයට පොදු බස් රථයකින් පැමිණි නෙදර්ලන්ත ජාතිකයෙකුගේ පිටුපස සාක්කුවේ තිබු රුපියල් 15,000 ක් සොරාගත් බවට ඔහු විසින් අනුරාධපුර සංචාරක පොලිසියට පැමිණිලි කොට තිබුණි.
බේරුවල සාදයකට ගොස් නිවස එමින් සිටියදී මෝටර් රථ දෙකක් ගැටීමෙන් හයක් තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. තුවාලකරුවන් අතර කුඩා දරුවන් දෙදෙනෙකු ද වෙයි.
පදවිය පොලිසියේ කොස්තපල් වරයෙකුට පොල්ලකින් ගසා මරා දැමීයැයි සැකපිට ඔහුගේ පුත් බස් කොන්දොස්තරවරයෙකු වන ශිරන්ත ප්‍රභාත් දිසානායක කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් ටී.ජේ.ප්‍රභාකරන් මහතා විසින් ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.
බෙලිහුල්ඔය පඹහින්න ප්‍රදේශයේ ඉඩමක කුණුකසළ ගොඩකින් අත්බොම්බයක් හමුව ඇතිබව සමනලවැව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගන්තුක සත්කාර ඉතා ඉහලින්ම තිබුණු රටක් අපේ රට. ඕන් දැන් වෙලා තියෙනදේ. එකෙක් දෙන්නෙක් නිසා රටම අපකීර්තිමත් වෙනවා.(බ)