නාවික හමුදා මූලස්ථානයට අයත් කැබ් රථයක් පිළියන්දල, මහරගම පාරේ අලුත් පාර අසලදී උඩුකුරුව පෙරළී යාමෙන් කැබ් රථයට බරපතල හානි සිදුවී ඇතැයිද රියදුරු මත්පැන් කර සිටි බවට පරීක්ෂණවලදී හෙළිවී ඇතැයිද පොලිසිය කියයි.
පානදුර පමුණුගමදී වෑන් රථයක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ රියදුරු හා වෑන් රථයේ සිව්දෙනෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
රත්නපුර අවමගුලකට සහභාගීවී පැමිණෙමින් තිබූ වෑන් රථයට පිටුපසින් පැමිණි ත්‍රී රෝද රථය ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ අදහස ඉතා අගනේය . (ම)
මාර්ග නීති දැඩි කර රක්ෂණ වන්දි ගෙවීම් වලදී පොලිස් වාර්තාව අනිවාර්ය කළා නම් මිනිස්සු මිට වැඩිය පරිස්සමට රථ ධාවනය කරාවී . මේ වනවිට ෆෝන් එක ඔබ ඔබ බයික් පදින මිනිස්සු හරියට වැහි වැහැල. අනික රට හැමෝම ප්‍රධාන පහන දලවාගෙන රථ ධාවනය කරන්නේ . එ්ක වැදුනම ඉස්සරහ කිසිම දෙයක් පැහැදිලිව පෙන්නේ නැහැ . කොළඹ හදිස්සියෙවත් පයින් යන මනුස්සයෙක් පාර පැන්නොත් පොලිසිය බලාගන ඉන්නේ එයාලව පන්ති යවන්න . එ්ත් ඇයි මාර්ග නීති කඩ කරන ලොකු ලොකු මිනිස්සුන්ට එවැනි පාඩමක් උගන්වන්න නීති හදන්නේ නැත්තේ . එතකොට මිනිස්සු පොඩ්ඩක් හිතන්න පුරුදු වෙනවා .මාර්ග නීති ගැන දැනුවත් වෙනවා. (බ)