- අම්බලන්ගොඩ දෙල්දූවේ සජින් වාස්ගේ නිවසේ තිබු ඉන්ධන බෝතල් කිහිපයක ඉව ඔස්සේ දෙවරක් මහ පාරේ ටික දුරක් ගිය පොලිස් සුනඛ ලීසාට හරි ඉවත් නොලැබුණු බව පොලීසිය කියයි.
නිවසේ ඇගිලි සලකුණු ගැන පරීක්ෂණ ඇරැඹු බව පොලීසිය පවසයි.
(දීපාල් ද සිල්වා)
- කොට්ටාවේ අදාහනාගාරයක උඩ කොටස ගැලැවී වැටුණු බව අසල්වාසීහු කියති.
- වීරකැටියේ ලොරියක් ගිනි ගැනීමෙන් එහි නිදා සිටි බව කියන පුද්ගලයෙක් මරුමුවට පත් විය.
- මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොලොන්නාවේ රැස්වීමේ වේදිකාවට පහර දීමට සන්ධාන දේශපාලනඥයෙකුට සහාය දුන් බව කියන විශ්‍රාමික නාවික හමුදා නිලධරයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සිසිටිවි ආරක්ෂක කැමරා තොරතුරු අනුව කොළඹ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පරීක්ෂණ පවත්වයි.















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ බලු වැඩ කරන අයගෙ ගෙවල්වල බලු ගඳ එන නිසා බල්ලන්ටත් ඉව අල්ලන්න අමාරු ඇති (බ)
දැන් ඉතිං පොලිස් බල්ලන්ට ඉව තැනිවෙයි (අ)
අර සුමනදාස මහත්තයාට කියලා කනප්පුවක්වත් කරකවලා බැලුවා නම් (නදී)
බල්ලත් වෙනත් පැත්තකට පැනලා බොරුවට ඉව නැහැ කියනවාද?, වරිගතේ එක්ක ඉන්න දැනගන්න එපැයා ඒ බල්ලා, (අ)
පසුගිය කාලේ ඡන්දයකදී මියගිය අර ජවිපෙ ගුරු සහෝදරයාගේ සිදුවීම ගැනත් සොයනවා නම් අපි කැමතියි. ඒ වගේ අහිංසක මිනිස්සු අමතක වෙලා යයිද දන්නෙ නැහැ (නි)
සාමාන්‍යයෙන් බල්ලන්ට පෙට්රල් වගේ ඉන්ධන ඉව කරන්න අමාරුයි (බ)