කෝට්ටේ රජමහා විහාරයේ හිමි දෙනමගේ ඝාතනය සම්බන්ධයෙන් වයඹ පළාතේ බස්නායක නිලමේවරයකු අධිවේගී මාර්ගයේ යමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව කියන මිරිහාන පොලිසිය සිව්රු හැරගිය බව කියන පුද්ගලයකුද සොයන බව කියයි. ඔහු ඇඹිලිපිටියේ පදිංචිකරුවෙකියි තොරතුරු ලැබී ඇත. කොම්පඤ්ඤවීදිය පොලිසියේ ‘කැන්ඩි’ බල්ලාගේ ඉව ඔස්සේ ගිය පොලිසිය පෙදරේරුවෝ සිව් දෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ. සෙරෙප්පු දෙකක් ඉව කළ ‘කැන්ඩි’ ඔවුන් අත්අඩංගුවට ගැනීමට උදව් වී ඇත. බස්නායක නිලමේ හා සිව්රු හළ තැනැත්තා මිතුරන් බවද සොයාගෙන ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න උපරිම දඩුවම්
ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබලයකු නිසා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හුමුදුරුවන්ගේ
ඇයි අපේ රටේ එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ. මේ මිනී මැරුම් කරන එවුන් එල්ලා මැරිය යුතුයි.
පව් අනේ එල්ලුම් ගස් යවන්න එපා. බුද්ධාගමේ කියල තියෙන්නේ නරක මිනිස්සුන්ව හොද කරනවා මිස මරණ එක නෙවෙයි. අංගුලිමාල කථාව දන්නවනේ
ජනාධිපතිතුමනි, දැන්වත් එල්ලුම් ගහ නියම කරන්න
මේ ආත්මේ කෙසේ වෙතත් මෙයාලා කල්ප ගානක් අපායේ දුක්විදීවි. එතකොට කරපු පව් තේරේවි