මාලිගාවත්තේ දෙදරු පියකු කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ දී මරණයට පත්වීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි උප පරීක්ෂක රුවන් කුමාර හා කොස්තාපල් මනෝජ් නෑහින්න ඇප මත මුදා හරින ලෙස කෙළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. තෙවැනි සැකකරුවන පොලිස් නිළධරයා වන ඩී. රනිල් මැදපෙරදිග ගොස් සිටිතියි උසාවියේ දී කියැවිණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියෙ අයට ඇප දෙන්න හොද නැද්ද?
පොලීසියෙ අයගෙ වැරදි හොයන්න වෙනම දෙපාර්තමේන්තුවක් දාන්න ඕන..
ඇයි පොලීසියට විරුද්ධව කතා කරන්නේ නැත්තේ?