කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා වස ශරීරගතවී කුරුණෑගල රෝහට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. ඔහු කොළඹ රෝහලට මාරු කිරීමට නියමිතය.
ගුණවර්ධන මහතා අද පස්වරු එකට පමණ රෝහලට රැගෙන ආ බවත් අධික ලෙස මත්පැන් ශරීරගත වී තුබූ බවත් කුරුණෑගල රෝහලේ වෛද්‍ය අධ්‍යක්‍ෂ සෝමා රාජමන්ති‍්‍ර මහත්මිය කීවාය. සිහි නැතුව සිටි ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළැයිද මත්පැන්වලට අමතරව වෙනත් ද්‍රව්‍යයක් ශරීරගතවී ඇත්දැයි පරික්‍ෂණ කරන්නේයැයිද ඕ සඳහන් කළාය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුව!
දක්ෂ නිලධාරියෙක්... ඒත් මතකද පුතාගේ ප්‍රශ්නයකදී තරුණ ළමයෙකුට අමානුෂික විදියට ගැහුවා?
මතට තිත?
පොලීසියෙ අයත් බොනවද?
ඉක්මන් සුවය ලැබේවා.. ඔබ මේ රටේ මුතු ඇටයක්..
කලකම් පළ දේ..
ඉතා හොඳ පොලිස් නිලධාරියෙක්. ඔබට ඉක්මන් සුව පතනවා......
ඔබ තුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා,.......!!!
මේ මහත්තයා බිව්වට හොද මහත්තයෙක්.පුතාගෙ ප්‍රශ්නෙ වෙලාවෙදි කටයුතු කරපු විදිය අපි දන්නවා.මම හිතුවේ පොලිසියේ නිසා බොන්නේ නැතිව ඇති කියලා
සැබෑ වීරයෙක් .. ඔබට ඉක්මන් සුව ලැබේවා
ඉතා හොඳ පොලිස් නිලධාරියෙක්....... ඉක්මන් සුවය ලැබ චිරාක් කාලයක් සිරි ලකට සේවය කිරීමට හැකියාව ලැබේවා වාස් මහතාට බුදු සරනයි දෙවි පිහිටයි ඔබට ඉක්මන් සුව පතනවා
අපරාධකරුවන්ට දඩුවම් ලබා දුන් ඔබට ඉක්මන් සුව..
ඔය මාලබේ ළමයට කරපු අපරාද
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනාකරනවා