(හිරාන් ප්‍රියංකර සහ රෝවන් පෙරේරා )
පාලාවිය වන්නිතිව්ව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එක් කාන්තාවක් මියගොස් හය දෙනෙකු රෝහල් ගත කර තිබේ.
මෙසේ අනතුරට ලක්වී ඇත්තේ පුත්තලම පාලවිය ප්‍රදේශයේ පදංචි කරුවන් පිරිසක් ගමන් කළ වැන් රථයකි.
කොළඹ දෙසින් පුත්තලම දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථය කොළඹ දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථයක ගැටීමෙන් අද (25) අනතුර සිදුවී ඇත.
ඡායාරූප - රෝවන් පෙරේරා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd