( ජවුෆර්කාන්)
නැගෙනහිර පළාත් හිටපු මහ ඇමැති පිල්ලයාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් 33 වැනි වරටත් අද(6) යළි රිමාන්ඩ් කෙරිණි.
අද පෙරවරුවේ ඔහු මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 20වැනිදා තෙක් පිල්ලයාන් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එම්.ගනේෂරාජා මහතා නියෝග කළේය.
මඩකලපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් 2005.12.25 දින නත්තල් පූජාවේදී ඝාතනය කළැයි සැකපිට ඔහු රිමාන්ඩ් කරනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාටත් සමහරවිට සන්තෝස ඇති ගිනස් පොතට යන්න චාන්ස් එකක් ලැබෙනවට.
තාම ලෝක වාර්තාව තිබ්බේ නැතිද ? කොහොමත් කිට්ටු ඇති !