හේමලතා ඩී හේවගේ/ ඉන්දිකා රාමනායක
පන්නල පල්ලම ප්‍රදේශයේ ලීමෝලක් අසලදී අද දහවල් බොල්රෝ ජීප්රථයක් තුල පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පන්නල එලිබිච්චිය බෝගහ ජනපදයේ පදිංචි 38 හැවිරිදි තිදරු පියෙකි. ඔහු කටුපොල් රැගෙන මාකඳුර සිට පන්නල දෙසට ගමන් කරමින් සිටියදී මෙම ස්ථානයේ රථය නතර කළ අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණ වෙඩිතබා පලා ගොස් ඇති බවට පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාකඳුර දැන් කලක සිටම පාතාලයන්ගේ රජදහනක්. මේ අයව අල්ලා සඟවා ඇති ආයුධ සොයන්න ගෙනියන්න තවත් ආණ්ඩුවක් පත් කරන්න ඕනද? ඉන්න අයට කරන්න බැරිද?