මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් නවනීදන් පිල්ලේගේ ත‍්‍රිපුද්ගල නියෝජිත පිරිස සිකුරාදා (14) ශ්‍රී ලංකාවට එතියි විදේශ අමාත්‍යාංශය කියයි. මානව හිමිකම් කවුන්සිලයේ පැසිෆික්, උතුරු අප‍්‍රිකා හා මැදපෙරදිග කලාපයේ ප‍්‍රධානි හැනී මෙගාලි, එම කවුන්සිලයේ ඔක්තාර් සොලේරි සහ අස්වා පෙට‍්‍රා ලබන 20 වැනිදා තෙක් මෙරට සිටිති. ඒ කාලයේදී ඔවුන් මානව හිමිකම් සංවිධාන නියෝජිතවරුන් හා රජයේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය රජීව විජේසිංහ ද හමුවීමට නියමිතය. පිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරය සංවිධානය කිරීමට ඔවුහු එති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිල්ලේගේ පුල්ලි තවම තියෙන හැඩයි. (නි)
පරණ දේවල් අවුස්සන එකම තමයි මෙයාලගේ වැඩේ. (නි)
පිල්ලේට වීසා දෙන්න කියන්න. (නි)
මෙයාව හොඳට පිළිගනීවි. එයාර්පෝට් එකෙන් අපේ කට්ටිය රතු පලසකුත් දාලද පිලිගන්නෙ. (ස)
තවත් පිල්ලියක්ද දන්නෙ නැහැ.!!(නු)
මෙයාලටත් හමුදා ආචාර තියෙනවද? (නි)
රතු කාපට් දාලා පිලි ගන්න ඕන.ලංකාවේ ඉන්නකම් හොඳට කතා කරවී. ඔක්කොම හොඳි කියා කියයි. ලංකාවෙන් පිටවුනට පස්සේ වාර්තාව දෙන්නේ අනෙක් පැත්තට.(ස)
අයියෝ සල්ලි කියුවලු