ලබන 14 වැනිදා ශ්‍රී ලංකාවට එන මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ ඇතුළු නියෝජිත පිරිස මෙරට සංචාරය කිරීම සඳහා කිසිදු කොන්දේසියක් පනවා නැතැයි විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සද්ද නැතුව ඉදලා, ගුවන් තොටුපළේදී හැරෙන යානයෙන්ම ආපහු හරවලා යවන්න. (නි)
කෝ දැන් අපේ කයිවාරුකාරයෝ ටික? (නි)
කොටි පිල්ලි වලින් ප්‍රවේශම නුවණට හුරුයි. (නි)
දෙගොල්ලන්ටම ලැජ්ජා නැහැ. (නි)
මෙයාව ගොලු වෙන්න ඉනා බෙහෙතක් කවමුද ? (ස)
ප්‍රභාගේ මධුවාදිනි ආවා වගේ තමයි.
කෝ මේ අයට එන්න දෙන්නේ නැහැ කියපු දේශප්‍රේමී බලවේග? (නි)
ජංගම දුරකථන දෙකක් තියන් ඉන්න කෙනා කෝ ? (ස)
රුපාට ඇමතිකමක් දුන්නානම් හරිනේ. (නි)
පිටරට වැඩකරන අපිට ආපහු එද්දි කොන්දේසි ගොඩයි. ඒත් මෙයාලට? (නි)