රුපියල් කෝටි හතර හමාරක් පමණ වීදි වටිනාකමකින් යුත් කොකේන් කිලෝ තුනක් හොරෙන් ගෙන ආ පිලිපීන රූමතියක සැකපිට අත්අඩංගුවට ගත් බව කටුනායක රේගුව කියයි.
හතලිස් දෙවැනි වියේ පසුවන ඇය බ්‍රසීලය හා කටාර් ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ මීට පෙර තෙවතාවක්ම බැංකොක් බලා ගොස් ඇතැයිද රේගුව කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ලංකාවෙ බෙදාහරින අයත් දැන් දන්නවනේ.. ඒ අයවත් අල්ල ගන්න..