නයනදුල සෙන්දනායක
ඡන්ද නීති කඩ කිරීම සහ පහරදීමක් හේතුවෙන් බුලත්සිංහල පොලිසියට කරන ලද පැමිණිල්ලක් සඳහා නීතිය ක්‍රියාත්මක නොකීරීමට විරෝධය පාමින් දින පහක් පුරා බුලත්සිංහල නගරයේ උපවාසයක නිරත වෙමින් සිටි පාලිත තෙවරප්පෙරුම මහතා අද දින උපවාසය අවසන් කර අතර තෙවරප්පෙරුම මහතා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් ආසිරි පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපවාසය නතරකළා. පොලිසිය එයා ළඟ දණගැසුවේ නැහැ නේද?
විමල් හොදයි බලන් ගියාම
මේ තවත් එක්කෙනෙක්..?
බැරි වැඩ නොකරන් අබරෝ!!! කිව්වලු.
දෙවරක්පෙරපුව ගාණ වැඩී තෙවරක්පෙරපුවාම තවත් ගාන වැඩිවෙන්න එපාය නමුත් මෙයාගේ ගණන් බැහැලා