නයනදුල සෙන්දනායක
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරැම මහතා දින පහක් පුරා බුලතසිංහල නගරයේ සිදුකළ උපවාසය අද දහවල් අවසන් කරන ලදී.
තමන් කිසිවිටකත්ම සටන පවා නොදුන් බවත් පුතුගේ රෝගී තත්ත්වය හේතුවෙන් උපවාසය අවසාන් කරන බව පාලිත තෙවරප්පෙරැම මහතා ප්‍රකාශ කළේය.
පසුගිය නම වෙනිදා මෙම උපවාසය ආරම්භ කෙරුණේ ඡන්ද නීති කඩ කිරීම සහ පහරදීමක් හේතුවෙන් බුලත්සිංහල පොලිසියට කරන ලද පැමිණිල්ලක් සඳහා නීතිය ක්‍රියාත්මක නොකීරීමට විරෝධය පාමිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අයට ඡන්දයෙන් හොද පාඩමක් උගන්වා ඇත
පුතුගේ රෝගී තත්ත්වය හේතුවෙන් උපවාසය අවසන් කරන ලදී.
මේ ආණ්ඩුවේ විමල් වීරවංස. හැබැයි මෙයාට හොද හදවතක් තියෙනවා.
මෝඩකමට බෙහෙත් නැහැ කියල කතාවක් තියෙනවා නේද?
මෙයා තුන්මුල්ල හංදියට යැව්වොත්.. විමලේ එක්ක හොඳට රඟපෑමට පුළුවන් දක්ෂතා තිබෙන නළුවෙක් බව පැහැදිලිවම පේනවා!
පොලිසියට මගෙන් මල් මිටක්... අනිත් අයට මීහරක් අං තට්ටුවක්..