කණ්ඩලම ඩී එස් සේනානායක විදුහලේ තාවකාලික මඩුවක් හැදීම සඳහා පොල් අතු හය බැගින් නොගෙනා සිසුන් 150 දෙනකු පමණ ආපසු හරවා යවා ඇතැයි මවුපියෝ කියති. පාසල අලුත්වැඩියා කරන හෙයින් තාවකාලික ගොඩනැගිල්ලක් හදා දෙන ලෙද විදුහල්පති මවුපියන්ට කියා ඇතත් එය ඉටුවී නැත.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2380
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොල් අතු නැතිව අකුරුත් වරදී