(සුජිත් හේවාජුලිගේ)
පස්කු ඉරිදා ප්රහාරය හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා මුල සිටම දැනගෙන සිට ඇතැයි කතෝලික සභාව විශ්වාස කරන බව සිරිල් ගාමිණි පියතුමා පැවසූහ.
පොලිස්පතිවරයා කටුවපිටියේ වින්දිතයන්ගේ සුව දුක් බැලීමට යෑම ගැන අප්රසාදය පළ කරන බවද උන්වහන්සේ ප්රකාශ කළහ.
සිරිල් ගාමිණි පියතුමා මෙසේද පැවසූහ.
අපි ඉල්ලන්නේ වියළි සලාක මල්ලක් නොවෙයි. වින්දිතයන් බලල යන එක නොවෙයි.අපි ඉල්ලන්නේ ඒ අයට යුක්තිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්තිය තමයි ලැබෙන්නේම නැත්තේ, ඒක ඉටු කරගන්න නම් ඊළඟ ජනාධිපතිවරණයේදී එදා යහපාලන ආණ්ඩුවේ නායකයින්ව හිටි සජිත් හෝ රනිල් වෙනුවට මාලිමාවේ අපේක්ෂකයා වන අනුර කුමාර දිනවන්න ඕනෑ...
මෛත්රී විතරක් නොවෙයි, අනිත් අයත් දැනගෙන ඉඳලා තියෙනවා.
මිනී මරපු උන්ට ඡන්දය දෙන්න කියන යටත් වැසියෝ ඉන්න එකම රට.
පල්ලි වලට බෝම්බ ගහන බව කව්රුත් කිව්වේ නැහැ කියලා පෑදිලි උන්නැහේ චෝදනා කරනවා දැක්ක. කාටවත් ඇඟිල්ල දික්කරන්න කලින් හරින් ප්රනාන්දු ගේ තාත්තාට හා හරින් ප්රානාන්දුට ඇඟිල්ල දික්කරන්න.ප්රබල ක්රිස්තියානි කාරයින් වෙන ඔවුන් ඇයි පල්ලියට නොකිව්වේ ඇයි කියලා.
පාස්කු ප්රහාරය පාස්කු ප්රහාරය පාස්කු ප්රහාරය ලන්කාවේ මේක විතරමද උනේ. බෞද්ධ සිද්දස්තාන කීයකට ප්රහාර කරාද. ඒවට එකෙක් කතා කරනවද. අහින්සක මිනිසුන් මරුන එක අපිට කනගාටු තමා.