කුවේටයේ රැකියාවට ගොස් හාම්පුතුන්ගේ විවිධ හිරිහැරයට ලක්ව රැකවරණ පතා සුරක්ෂා නිවසේ සිටි ඇතැම් ගෘහ සේවිකාවන් අරාබි සලෙලුනට අලේවි කළැයි කියන ජාවාරමක් පිළිබඳ කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට තොරතුරු ලැබී ඇත. එහි සුළු සේවකයකු එවැන්නක් කළ බව දැක්වෙන විඩීයෝවක් තානාපතිට දීමෙන් පසුව ඔහු එතැනින් ඉවත් කැර පරීක්ෂණ ඇරැඹීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට අවුරුදු ගානකට කලින් ඉදලා සිද්ධ වුණ මේව ගැන දැන්වත් එළිකරන එක ලොකු දෙයක්
මේක හුගාක් කල් වෙන දෙයක්. සුලු සේවකයන් විතරක් නෙමෙයි සමහර ලොකු නිලධාරිනුත් මේවට සම්බන්ධයි. දැන් හරි හොයාගත්ත එක ලොකු දෙයක්
තානපති මුකුත් දන්නෙ නෑ?
මේක අද ඊයේ වෙන දෙයක් නෙමෙයි.